(පාලිත ආරියවංශ)
හල්දුම්මුල්ල ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් තුවා ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුලත් කරතිබූ තුන් හැදිවිරිදි ළමයෙකුට කොවිඩ් 19 අසාදනය වී ඇති බව අනාවරණය වීම නිසා එම රෝගී දරුවා ඇතුලත් කර තිබූ බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව අද (6)තාවකාලිකව වසා දමා තිබේ.
කාර්යමණ්ඩලයට නිවසේ තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
පානදුරේ සිට මෙම පිරිස පැමිණ ඇති අතර ළමයා සමග පැමිණි ඔහුගේ පවුලේ අට දෙනෙක් රෝහලට ඇතුලත් කර පී.සී.ආර් සදහා යොමුකළ බවත් රෝගී දරුවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කරන ගෙන බවත් බදුල්ල මහරෝහලේ අධ්‍යක්ෂ සී.මාපා මහතා පැවසීය.
COMMENTS