
(එම් .සුසිල් ප්‍රියන්ත)
සේවකයින් 04 දෙනෙකු කොවිඩ් -19 ආසාධිත යයි හඳුනාගැනීමත් සමගම අද (16) සිට අම්බලන්ගොඩ බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ බැංකු ශාඛාව අද (16) විෂබීජ හරණයට ලක් කළ බවත් එහි සේවකයින් සියලුදෙනාටම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බවත් අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd