පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන් ගණන අද (16) වන විට 785 දෙනෙකු ලෙස වාර්තා වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ 191 දෙනෙකු ද එම ආසාදිතයන් අතර වන බව වාර්තා වී ඇත.
(16844)

COMMENTS