
(අධිකාරි මුදියන්සේ )
පොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හට කළ පී .සී .ආර් පරීක්ෂණ මගින් 23 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් සහ 69 වත්තේ එම කම්කරුවන්ගේ නිවාස එකපෙළට පිහිටා තිබීමත් මෙයට හේතු වු බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම වත්තේ සියලු දෙනාට එක් පොදු වැසිකිලි පද්ධතියක් භාවිතා කිරීම මත ප්‍රාදේශීය සභාව විසින් සෞඛ්‍ය අංශයන්ගෙන් කළ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව පොල්ගහවෙල සෞඛ්‍ය අංශ වැඩිදුරත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd