(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට පසුගිය සති දෙකේදී (පසුගිය 2වැනිදා සිට මේ දක්වා) කොරෝනා ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
මින් වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු පොලිස් නිලධාරින් ජෛව බුබුලක් යටතේ රාජකාරියේ යෙදවීමට එහි පොලිස් ප්‍රධානීන් පියවර ගෙන ඇත.
එසේම නිවාඩුවට ගොස් පැමිණෙන සියලුම පොලිස් නිලධාරින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කර ඒවායේ ප්‍රතිඵල අනුව පමණක් පාර්ලිමේන්තු සංකීර්ණයේ රාජකාරියේ යෙදවීමටද පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු පොලිසියේ 10කට කොරෝනා
siri Saturday, 14 August 2021 01:51 PM
"ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානකයි මේවගේ දේවල් ගැන දන්නා කියන අය කියන දෙයක් අහන්නේ නැති එක්කෙනෙකුගේ උද්දච්ච ප්‍රභේදය" කියලත් කියන්න පටන් අරගෙන ඔන්න.
මාම Saturday, 14 August 2021 02:16 PM
අර ඔතැනට වෙලා ගිල ගිල සැපගන්න අයටත් හැදෙයි නේද?
neil Saturday, 14 August 2021 10:22 PM
අනේ හොඳයි, බරපතල වහල් හැත්ත...
jayantha Saturday, 14 August 2021 11:12 PM
අනේ කරුණාකරලා ඕකේ ඉන්න අයට බෝ කරලා... ඔයාලා පරෙස්සම් වෙන්න... ඇතුලේ ඉන්න ලේ මාපිල්ලු මැරුණට කමක් නෑ..
ගමේ එකාලා Sunday, 15 August 2021 04:33 AM
බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ට හැදෙන එක අහන්න දෙයක්ද?