(පී.එම්. රාජපක්ෂ)
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 243 ක් වාර්තාවිමත් සමග 17,182 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 243 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වන්නේ අකුරණ 111, මහනුවර නගරය 30, වෙනත් 14, ගම්පොල, යටිනුවර 12 බැගින්, හාරිස්පත්තුව 11, පූජාපිටිය, කුණ්ඩසාලේ 9 බැගින්,ගලගෙදර 7, මැදදුම්බර 6, ගඟඉහළ කෝරළේ, උඩුනුවර 4 බැගින්, ගගවට කෝරළේ, ගලහ පාතදුම්බර 3 බැගින්, මැණික්හින්න, පාතහේවැහැට 2, උඩදුම්බර 1 බැගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd