IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පානදුර නිවෙස් වල කොරෝනා ආසාදිතයන් රැසක්

(යොහාන් භාසුර)

පානදුර සෞඛ්‍යය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් රැසක් නිවෙස් වල සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එම බොහෝ නිවෙස්වල කොරෝනා ආසාදිතයන් සිටින බවට දැන්වීමක් හෝ අලවා නොමැති බවත් එම තත්ත්වය ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බවත් ප්‍රදේශවාසීහු පවසති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් වී දින කිහිපයක් ගත වී තිබුණ ද පානදුර සෞඛ්‍යය බලධාරී ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් සිටින නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ නොමැති බවත් එම නිවෙස්වල සිටින ආසාදිතයන් නොවන පුද්ගලයන් ප්‍රදේශය සැරිසරමින් සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (2)

පානදුර නිවෙස් වල කොරෝනා ආසාදිතයන් රැසක්

bandara Saturday, 10 July 2021 06:11 PM

දැන් අපි ජීවත් වෙන්නේ කොරෝනා එක්ක. ඒ නිසා මේක ගණන් ගන්න එපා. අද ඉඳලා නිදහස තවත් වැඩියි. සම්බාහන මධ්‍යස්ථානත් ඇරලා. මගුල් ගන්න පුළුවන්. අපි ජොලියේ කොරෝනා එක්ක සහයෝගයෙන් ඉමු.

:       0       1

janahitha panadura Sunday, 11 July 2021 09:14 AM

මෙම තොරතුරු සපයන්න කොරෝනා ආසාධිතයින් පිටුදැකීමට උත්සාහ දරන බව පෙනෙනවා. තම වගකීම ඉටුකරමින් නිවෙසට වී හැකිතාක් කල් ගතකරන ලෙස දන්වමි. මින් ගැලවීමට අනුන් හුවා දක්වමින් ක නොහැක. ආරක්ෂා වන්න. අනිකුත් අයත් දැනුවත් කරන්න. නැතහොත් ඔබද මීට ගොදුරුවීමට හෝ නොවීමට විශේෂ හේතුවක් සොයාගැනීමට ලොවටම නොහැකි වී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site