



(ළහිරු හර්ෂණ)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නතර වී තිබූ පී.සී.ආර්. පරීක්ෂණ දින පහකට පසුව අද (29) යළි ආරම්භ කෙරිණි.
කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කොම්පඤ්ඤවීදිය ඉදිකිරීම් කර්මාන්ත වැඩබිමකදී අහඹු ලෙස තෝරාගත් කම්කරුවන් 70 ක් පමණ වැඩබිමේදී පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළේය.
COMMENTS
සම්පූර්ණයෙන්ම පීසීඅාර් පරීක්ෂණ නතර වුණු විදිහට සඳහන් කිරීම නම් වැරදියි...
බස්වල, කෝචිචිවල සෙනඟ කටකපලා පුරෝගෙන. මීටරේ පරතරේ සෙන්ටිමීටරේටත් නෑ.. සබන් සහ වතුර නැති ටැප් කැඩුණු සින්ක් විතරක් තියෙනවා. අතරින් පතර විතරක් කොරෝනා බයට අත් හෝදනවා. උෂ්ණත්වය බලනවා. මුඛ ආවරණ බෙල්ලේ දාගෙන... පොලිසියට පේන්න විතරයි ඒක හරියට දාගන්නෙත්. තුනෙන් දෙක ගත්තම කොරෝනා ඉවරද?