
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 8දෙනෙකු අද(13) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2646කි. මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 224 දක්වා පහළ බැස ඇත.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලෙන් 7දෙනෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් එක් අයෙක්ද වෙති.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2881ක් වන අතර, 11දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd