
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (10) දිනය තුළදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් අද දිනයේදී මියගොස් තිබේ.
මෙම මරණ 2 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 146 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
covid -19 නිසා මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කරීමට තීරණය කර තිබෙන්නේ සෞඛ්‍ය හේතුන් මත මිස වෙනත් හේතුවක් නොවේ. එමනිසා covid -19 වෛරසය අවසන් වනතුරු සිරුරු ආදාහනය කොට වෛරසය අවසන් වුවාට පසු භූමදානය කිරීමට අවසර දෙනබව කියා සිටීමට රජය අපොහොසත්ව ඇත. මාස 6ක්, අවුරුද්දක් ඉවසගෙන ඉන්න බැරිද? මේ තීන්දුව ගෙන ඇත්තේ සදාකාලයටම නොවන බව තේරුම් නොගන්නේ මන්ද?