
කොරෝනා ආසාදිත වු පුද්ගලයින් 171 දෙනකු අද (31) පස්වරු 7.40 වන විට හඳුනාගෙන තිබේ.
දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා වාර්තාවූ අසාදිත සංඛ්‍යාව 39,400 කි.
අද හඳුනාගත් මෙම 171 දෙනා සමඟ පුද්ගලයින් 39,571 දෙනකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd