
(තිලකරත්න දිසානායක)
ගම්පහ පොදු වෙළඳ පොලෙහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කරයි.
මෙම අයහපත් තත්ත්වය මත පොදු වෙළඳ පොල වසා දැමීම සුදුසු බවට තමන් ගම්පහ නගරාධිපතිවරයා දැනුවත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මේ හේතුවෙන් අද (6) සවස එම වෙළෙඳ පොල සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා පැවසීය.
හෙට (07) දිනයේ ගම්පහ නගරයෙහි පොදු වෙළෙඳ පොල අවට වෙළෙඳසැල් හිමිකරුවන් සහ සේවකයින්ද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීම පිණිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සමග සාකච්ඡා කළ බවත් පුරපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ පොදු වෙළෙඳපොල වසාදමයි