
ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
ගම්පහ දිස්ත්‍රිකකයේ ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට(26) උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා ආහාර වෙළඳසැල් හා ඖෂධ වෙළෙඳසැල් විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd