
කොරෝනා ව්‍යාප්තවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබු තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (01) සිට හුදකලා බවින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි කොවිඩි-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
ඒ අනුව හෙට (01) වැනිදා උදෑසන 5 සිට මෙය ක්‍රියාත්මක වේ. නිවේදනය පහත දැක්වෙයි.

COMMENTS