කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 242ක් ඉකුත් 24 පැයේ හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මීගහතැන්නෙන් 01, මතුගමින් 08,බුලත්සිංහලින් 43ක්, වැලිපන්නෙන් 16ක්, ඉංගිරියෙන් 09ක් මොරොන්තුඩුවෙන් 07, උතුරු කළුතරින් 06, අඟුරුවාතොටින් 06ක්, බණ්ඩාරගමින් 23ක්, හොරණින් 26ක් දොඩම්ගොඩින් 15ක්, දකුණු කළුතරින් 08ක් උතුරු කළුතරින් 24 බේරුවලින් 09 ක් හා පයාගලින් 05ක් වශයෙන් මෙම රෝගීන් වාර්තා විී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd