කොවිඩ් වයිරසය ආසාදනය වී අද (15) දිනයේ පුද්ගලයින් සිව් දෙනකු මරණයට පත්ව තිබේ.
 
ඒ අනුව වයිරසය ආසාදනය වී මියගිය මුළු මරණ සංඛ්‍යාව 255 කි.
 
මෙලෙස මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ, කොළඹ 10 , නාවලපිටිය සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් වයස අවුරුදු 90, 60,78, සහ 75 යන වයස්වල පස්වන්නෝ වෙති.