(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 673 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 1,509 කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,06,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
නිය පොත්තෙන් කඩන්න තිබූ දෙයක් අනවධානය හා නොසැලකිලිමත් කම නිසා පොරොවෙන් කපන්න වෙලා