
(ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ 24 වාට්ටුවේ සතියක් පුරා ප්‍රතිකාර ලබාගත් කාන්තාවක් කෝවිඩ්-19 ආසාදිත බව අද (09) තහවුරු වීමෙන් පසු එම වාට්ටුවට රෝගීන් භාරගැනීම නවතා දැමූ බවත්, එහි සේවය කරන ලද වෛද්‍යවරුන් කිහිප දෙනෙක් සහ හෙදියන් පිරිසක් ස්වයං නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවිර මහතා පැවසීය.
රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසූයේ මෙම වාට්ටුවේ සේවය කරන ලද සියලුම වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලය සහ නේවාසික රෝගීන් සියලුම දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට ද කටයුතු කර ඇති බවයි.
දැනට මෙම වාට්ටුවට ඇතුළත් කිරීමට පැමිණෙන රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කර යවන බවද රණවීර මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 30
72
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුව වසා දමයි