IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 252 ට බහී



කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් 12 දෙනකු අද (8) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව පසුගිය දින 12 ක කාලයේදී කොරෝනා ආසාදිත රෝගීන් 421 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ජූලි  27 වැනිදා රාත්‍රිය වන විට කොරෝනා ආසාදිත රෝගීහු 673 ක් රෝහල්ගතව සිටියහ. එහෙත් පසුගිය දින 12 ක කාලයේදී රෝගීන් 421 ක් සුවය ලැබීම නිසා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 252 ක් දක්වා අඩුවී තිබේ.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2839 කි. ඔවුන් අතුරින් 2576 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගියහ.

රෝගීහු 11 ක් පමණක් මියගියහ.



අදහස් (4)

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 252 ට බහී

pathirana Saturday, 08 August 2020 09:11 AM

වැඩක් නැහැනේ රට වහගෙන කොරෝනා නැහැ කියන එක.. මැද පෙරදිග කන්න නැතුවයි, කොරෝනා හැදිච්ච මිනිස්සුයි ගෙන්න ගෙන බලන්නකෝ..

:       610       515

samanSunday, 09 August 2020 06:15 AM

මැදපෙරදිග කොරෝනා මෙරටට අදාල වෙන්නේ නැහැනේ.

:       0       0

සුසිල් Sunday, 09 August 2020 04:51 AM

කොරෝනා නැති එකත් හරි... මොකක්ද මේ රටේ හැම පැත්තෙන්ම ඇහෙන හෘදයාබාධ මරණ..? හරියට හෘදයාබාධ වසංගතයක් පැතිරුණා වගෙයි.

:       0       0

සුසිල් Sunday, 09 August 2020 04:51 AM

කොරෝනා නැති එකත් හරි... මොකක්ද මේ රටේ හැම පැත්තෙන්ම ඇහෙන හෘදයාබාධ මරණ? හරියට හෘදයාබාධ වසංගතයක් පැතිරුණා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site