(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 84 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,022 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 58 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 23 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 51 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 33 දෙනෙක් වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම එකයි. ලංකාවේ පමනයි. අරුම පුදුම ඇදිරී නීතිය මැද්දේ බාර් ඇරියා පමනයි මරණත් අඩු වුනා. ලෙඩ්ඩුත් අඩු වුනා. ඔන්න ඔහොමයි කොරෝනා පාලනය කරන්නේ.
හොඳ ප්‍රවෘතියක්, මේ එන්නත මාසෙකට කලින් දෙන්න ලැබුනා නම් ජිවිත 5000 ක් පමණ බේරා ගන්න තිබුනා.
බොරුවෙන්ම රට ගෙනියන පාලකයො ඉන්න රටක ,මේ බෙගල් පිලිගන්න මිනිසුන්ගෙ මොලේ එච්චරම අඩු නෑ ආයුබොවන්.
කොවිඩ් බෝවීම අඩු උනොත් කොවිඩ් නිසා සිදුවෙන මරණ අඩුවෙනවා එම නිසා විය යුත්තේ කොවිඩ් පැතිරීම බෝවීම අඩුකර ගැනීමයි.