
ශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (31) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 204 කි.
මිය ගිය පිරිස අතර, 46, 59, 72, 75 යන වයස්වල පසු වූ පිරිමි පුද්ගලයන් සිව්දෙනෙක් සහ 61 හැවිරිදි කාන්තාවක් වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජගතව නොමැත. සියල්ල සන්සුන්ය. මිනිස් ජීවිතයක වටිනාකම ඉලක්කමකට සීමා විය.
සර්ට සහ මේ රජයට ගරු කරමි... නන්නාඳුනන ගුවන් යානයකින් බ්‍රැන්ඩික්ස් පොකුර ගෙනැල්ලා ... මේ මරණ ගණන අපේ රටට ලබා දුන්නාට.. යුක්රේන පොකුරෙන් මේ ගණන 400ක් කරගන්නට ඔබට හැකිවේවි යයි සිතමි.