
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද(22) නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ඒ අනුව, ශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත ගණන 181 දක්වා වැඩි වී තිබේ.
අවුරුදු 68,55,77, 83 හැවිරිදි පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ 63 හැවිරිදි කාන්තාවක මිය ගොස් තිබේ.
මිය ගිය අය අතර, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන්න. තව ටික දවසයි. මුලු ලෝකෙම ධම්මික රජාගේ කොරෝනා පැණියෙන් ගොඩ යනවා. අපිට කාලි මෑණියෝ හීනෙන් ඇවිත් කිව්වා.