IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා කුලියාපිටිය සතිපොළ වහයි

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                     

දිනෙන් දින  වැඩි වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සලකා හෙට (22) පැවැත්වීමට නියමිත කුලියාපිටිය සතිපොල අවලංගු කිරීමට කුලියාපිටිය නගරසභාව තීරණය කළ බැව් සභාපති ලක්‍ෂමන් අධිකාරි මහතා පැවසීය.

දිවයිනේ විශාලතම සති පොල වශයෙන් හැඳින්වෙන කුලියාපිටිය සතිපොල සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳුන් හා පාරිභෝගිකයින් සහභාගීවන බවද ඒ මහතා පැවසීය.

 එම නිසා මේ දිනවල පවත්නා තත්වයද සැළකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අනුව එසේ නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.

එමෙන්ම මේ දිනවල අත්‍යාවශ්‍ය කාරණාවකට හැරුණුකොට නගරයට නොපැමිණෙන්නේනම් නගරය සෞඛ්‍යාරක්‍ෂිතව පවත්වාගෙන යාහැකි යැයි ද ඒ මහතා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.



අදහස් (0)

කොරෝනා කුලියාපිටිය සතිපොළ වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site