ඩයනා උදයංගනී
කොවිඩ්-19 ආසාදිතයින් තවත් 281 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
 
ඒ අනුව හෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 87,465ක් දක්වා ඉහළගොස් තිබේ.