කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (01) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3092 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
 
කුවේට් සිට පැමිණි 6 දෙනෙකු , මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 6 ක් , ඉන්දියාවේ සිට පැමිණි 3 දෙනෙකු, ඉන්දියානු ජාතික නාවිකයෙකු , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු, කටාර් සිට පැමිණි 26 දෙදෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 32 දෙනා අතර  වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

No photo description available.=======================================================================================

කොරෝනා ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (01) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3081 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 6 ක් , ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක්, ඉන්දියානු ජාතික නාවිකයෙක් , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් , කටාර් සිට පැමිණි 22 දෙදෙනෙක් අද හඳුනාගත් ආසාදිතයින් 32 දෙනා අතර  වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොවිඩ් 19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු සුවය ලබා අද (01) රෝහල්වලින් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 190 කි.

මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2879 දෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත.

No photo description available.