(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,150 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,08,812ක් දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,906 දෙනකු සුවය ලබා අද (31) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,77,118කි.
COMMENTS
ගුරුවරුන්ට ස්තූතියි...