(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 751 ක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 647,699 ක් දක්වා ඉහළ ගොස් තිබේ.