කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ 542 ක් අද (9) දිනයේ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව දැනට රෝහල් ගතව පුද්ගලයින් 7436 කි ප්‍රතිකාර ලබන අතර වයිරසය ආසාදනය වී සුවය ලබා 21800 ක් පිටව ගොස් තිබේ.
වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 29378 ක් වන අතර දැනට පුද්ගලයින් 142 දෙනෙකු මිය ගොස් ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.