IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කන්දකාඩු උපදේශකවරයා සුවය ලබා පිටව යයි

 (ජේ.කේ.එල් .චාමින්ද)
 
කොරෝනා ආසාදනයවීමෙන් කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි   හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සුවය ලබා  නිවසට පැමිණි බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
 
 මෙකී උපදේශකවරයාට  ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ දි කළ පී. සී.ආර්. පරීක්ෂණයේ දි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු  ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
 
 මෙම උපදේශකවරයාගේ බිරිද ඇතුළු සමිප ආශ්‍රිතයින් 21 දෙනෙකු මෙම මස 22 වැනිදින  දෙවැනි වතාවට ද පී.සී.අර්. පරීක්ෂණ සදහා යොමුකිරීමට කටයුතු කරණ බැව් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.  පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ දි   මෙම උපදේශකවරයාගේ සමීප ආශ්‍රිතයින් කිසිවෙකුටවත් කොරෝනා වයිරසය ආසාදනය වී  නොමැති බවට තහවුරුවී ඇති බවද  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.



අදහස් (0)

කන්දකාඩු උපදේශකවරයා සුවය ලබා පිටව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site