IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කන්දකාඩු උපදේශකවරයාගේ සමීපතමයන් 21ට කොරෝනා නැහැ


 (ජේ.කේ.එල් චාමින්ද)
 
කොරෝනා වයිරසය ආසාදිත, කන්දකාඩු  මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ  පළමුපෙළ ආශ්‍රිතයින් 21 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට, දෙවැනි වරටත්  කළ පී. සී.ආර්. පරීක්ෂණවලදි   තහවුරුවී ඇති බැව්  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
 
 මෙකි පී. සී.ආර්. පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබීය. කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාද සුවය ලබා  නිවසට පැමිණ ඇති බව ද සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
 
  මේ වනවිට මෙකි උපදේශකවරයාගේ පළමුපෙළ දෙවැනි පෙළ හා තෙවනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිවෙකුටවත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවද  ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සදහන් කළේය.



අදහස් (0)

කන්දකාඩු උපදේශකවරයාගේ සමීපතමයන් 21ට කොරෝනා නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site