(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1786 දෙනෙක් අද (15) දිනයේ දී වාර්තාවූහ.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 139,851 ක් දක්වා ඉහළ ගොස් ඇත. එක්වරක වාර්තා වූ වැඩි ආසාදිතයන් ගණන මෙය වෙයි. සියල්ලන්ම අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd