(කේෂර ගුණතිලක)
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ.
එම මුදල ඌව පළාත් අමාත්‍යාංශයේ නිලධාරීහු ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා වෙත භාරදුන්හ.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ මම නම් අනුමත කරන්නේ නෑ. මොකද මේවා රටේ ඉගෙන ගන්න ළමයින්ට වියදම් කරන්න තිබ්බ සල්ලි. ලංකාවේ ඉස්කෝලවලට සල්ලි වැඩි වෙලා නෑනේ. මේකත් හරියට හිඟන්නාගේ පාත්තරේකින් හොරකම් කරලා තව හිඟන්නෙකුට දුන්නා වගේ..
මේ අමාත්‍යාංශය සල්ලි උපයන්නේ කෙසේද කියා පළමුවෙන් අනාවරණය කළයුතු වෙනවා. එයට මුදල් ලැබෙන්නේ රජයේ මුදල්වලින් පාසල් අධ්‍යාපනයට වියදම් කරන්න. පාසල් අධ්‍යාපනයට පාසල් නඩත්තු කරන්න ලැබෙන මුදල් අරමුදලට ආපහු හරවනවා නම් පාසල් සංවර්ධනය කරන්නේ කොහොමද? ඉස්කෝලවලට පුටු, ඩෙස්ක් නැහැ.. වහලවල් තියෙනවා. ඇතැම් පාසල්වල ගොඩනැගිලි අවදානමේ... එහෙම තියෙද්දී පාසල් සංවර්ධන අරමුදල් වලට යවන්නේ කාව සන්තෝස කරන්නද ගුරු නිලධාරීවරුනි..? මහජනයා වන අපිට ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්න පුළුවන්ද කරුණා කරලා...?
ගුරුවරුන්ගෙන් බලෙන් ගත්තු සල්ලිද? අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කරන්න ලැබුණු සල්ලිද?