ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙකු වන එස්.පී බාලසුබ්‍රමනියම්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍යවරු ඔහුට පවසා ඇත්තේ නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් වෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. නමුත් ඔහු චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළු වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
"මට උණ සහ පපුවේ අමාරුවක් දැනුනා. ඊට පස්සේ මම කොවිඩ් -19 පරීක්ෂණයට භාජනය වුණා. එකෙන් තහවුරු වුණා මට කොරෝනා කියලා," ඔහු රෝහලේ සිට නිකුත් කළ වීඩියෝවක දැක්වේ.
125
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd