(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 480 දෙනෙක් අද (16) දිනයේ දී වාර්තාවූහ.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආස්දිතයින් ගණන 2212 කි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,44,415 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් කෙලවර වෙයිද දෙයියෝ වත් දන්නවාද මන්දා? කොරෝනා එක්ක ජීවත් වෙන්නේ මෙහෙම වෙන්න ඇති...