(සනත් ගමගේ)
කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කඳවුරට ආ ගිය පුද්ගලයින් අතර අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් 14 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර සිටින බව අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය යූ.පී මාලක මහතා කීය.
කෝවිඩ්-19 රෝගී තත්ත්වය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් වාර්තා වීමෙන් පසුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් බැලීමට ආ ගිය නිවෙස්වල පුද්ගලයින්ව මෙලෙස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද ඉදිරියේ දී පී.සී.ආර් පරීක්ෂණ කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
අම්බලන්තොට රිදියගම, කිවුල, ඔළුවිල යන ප්‍රදේශවලින් මෙලෙස පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්තොට 14ක් නිරෝධායනයට