
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (13) පස්වරු 22.00 වනවිට තවත් ආසාදිතයන් 270 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 468 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 12,425 ක් වූ අතර අද රාත්‍රියේදී හඳුනාගත් පිරිස සමග එම අගය 12,695 ක් විය.

COMMENTS
පත්තරේ මහත්තයෝ, මම මේ නොදන්නා කමටයි අහන්නේ? මේ දවස්වල පුහු දේශප්‍රේමීන්ට බහුලව පවතින බඩ වේලීමේ තත්වය කොරෝනා රෝගයට සම්බන්ධද?