අද (30) පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 406 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මීට සුලු මොහොතකට පෙර පෑලියගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයින් 438 දෙනෙකුටත්, බන්ධනාගාර කොරෝනා පොකුරේ 04 දෙනෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග අද (30) හඳුනාගත් මුලු කොරෝනා ආසාදිතයින් ගණන 848 දක්වා ඉහළ ගොස් තිබේ.