
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (8) දිනට කොරෝනා ආසාදිතයින් 524 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 43,274 ක් වූ අතර අද පස්වරුවේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 273 ක් වාර්තා විය.
ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 43,547 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදී තවත් බ්‍රැන්ඩික්ස් එව්වා හතු පිපෙනවා වගේ එයි. අපිට බේත් විකුණන්න බලන්න ඇවිත් ගියා නේ...