(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 196 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 728  කි.

 මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,53,722 ක් දක්වා ඉහළ ගොස් ඇත.