● ඔබ පසුගිය රජය සමයේත් චිත්‍රපට සංස්ථාව සමග ගැටුණා. දැන් මේ රජය යටතේ ඇති සංස්ථාව යටතේත් ගැටනෙවා. ඔබ ”කචල් ” කාරයෙක් ද?
2025 නොවැම්බර් මස 17
73
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
902
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මේක භයානකයි
නාමල් ජනප්‍රිය Saturday, 13 July 2019 06:19 AM
හොරෙක්නේ... ඕනෑම එකෙකුට හොඳම සිනමාකරුවා වෙන්න පුළුවන්... මේ හාදයාට වගේ ආණ්ඩුවෙන් මහජන මුදල් කොන්දේසි නැතුව දෙනවා නම්.... කාලකණ්ණිකම තමයි.
JayaTuesday, 16 July 2019 05:36 AM
ඕනෑම එකෙකුට හොඳම සිනමාකරුවා වෙන්න පුළුවන් කියන්නේ හරියට ඕනෑම ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියන කතාවම තමයි. දේසපාලන විශබීජ ඔලුවේ තියාගෙන පුද්ගලයා විවේචනය කරලා වැඩක් නැ. ඔහුගේ විෂය පථය, එකෙන් ඔහු සමාජයට දෙන්නේ හොඳක්ද නරකක්ද කියන එක විවේචනය කරනවා.