Y විජිත් · 1 hour ago "මොකද අයියේ.. අත උලුක් වුණාද?" " ආ... නැහැ නැහැ මේ වටිනා ලෑල්ල කඩන්නේ මොකටද කියලා හිතුණා.. ඔයාව දැක්කාම.." " දැන් කරන්න දෙයක් නැහැ. ඕක කඩනවා කියලනේ අපි ඡන්දෙදී මෝඩයින්ට කිව්වේ. ඔයාට බැරි නම් මම වෙන ගේමක් දීලා ඕක කඩන්නම්..." Reply 0
Y පූජා · 1 hour ago මොකද විජිත්, ඔයා දැන් කාටුන් පිටුවටත් අවතීර්න වූනාද.? දේශපාලනයෙන් තොර ලොවක් ඔයාට නැහැ වගේ. හොඳයි, හොඳයි ඒ ඔයාගේ කැමැත්තනේ. මට නම් ඕවාට කොමන්ට් කරන්න තේරෙන්නෙ නැහැ. ඔයා මෙතන තනියම ඉන්න නිසා දුක හිතිලා ආවෙ. එහෙනම් ලස්සන සටහන් ලියන්නකො. Reply 0
COMMENTS
"මොකද අයියේ.. අත උලුක් වුණාද?" " ආ... නැහැ නැහැ මේ වටිනා ලෑල්ල කඩන්නේ මොකටද කියලා හිතුණා.. ඔයාව දැක්කාම.." " දැන් කරන්න දෙයක් නැහැ. ඕක කඩනවා කියලනේ අපි ඡන්දෙදී මෝඩයින්ට කිව්වේ. ඔයාට බැරි නම් මම වෙන ගේමක් දීලා ඕක කඩන්නම්..."
මොකද විජිත්, ඔයා දැන් කාටුන් පිටුවටත් අවතීර්න වූනාද.? දේශපාලනයෙන් තොර ලොවක් ඔයාට නැහැ වගේ. හොඳයි, හොඳයි ඒ ඔයාගේ කැමැත්තනේ. මට නම් ඕවාට කොමන්ට් කරන්න තේරෙන්නෙ නැහැ. ඔයා මෙතන තනියම ඉන්න නිසා දුක හිතිලා ආවෙ. එහෙනම් ලස්සන සටහන් ලියන්නකො.