Y de silva · 1 hour ago මේ ගොල්ලන්ට තෙල් මිල සහ බඩුමිල අඩුකිරීම පිළිබඳව නුවන පහල වෙන්නේ විපක්ෂේ ඉන්න කොට බලේ ලැබුනහම මොලේ නැත , ලබන ඡන්දෙදි පොහොට්ටුවට ඡන්දෙ දෙන පුද්ගලයන් කරුණාකර මේ පරණ ඔළුගෙඩි සෙට් එකට මනාපේ නොගහ පොහොට්ටුවට අලුතෙන් බසින පැරෂුට් කාරයෙකුට මනාපේ ගහමු. 2015 දක්වා අවරුදු 10 නොකඩවා බලගතු ඇමතිකම් ලැබිලත් කරගන්න බැරිවුණා එකේ දැන් වයසට ගියහම කරගන්න කොහොමත් බැහැ, ලබන වර පත්කර යැවුවත් එපමණය. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට තෙල් මිල සහ බඩුමිල අඩුකිරීම පිළිබඳව නුවන පහල වෙන්නේ විපක්ෂේ ඉන්න කොට බලේ ලැබුනහම මොලේ නැත , ලබන ඡන්දෙදි පොහොට්ටුවට ඡන්දෙ දෙන පුද්ගලයන් කරුණාකර මේ පරණ ඔළුගෙඩි සෙට් එකට මනාපේ නොගහ පොහොට්ටුවට අලුතෙන් බසින පැරෂුට් කාරයෙකුට මනාපේ ගහමු. 2015 දක්වා අවරුදු 10 නොකඩවා බලගතු ඇමතිකම් ලැබිලත් කරගන්න බැරිවුණා එකේ දැන් වයසට ගියහම කරගන්න කොහොමත් බැහැ, ලබන වර පත්කර යැවුවත් එපමණය.