Y විජිත් · 1 hour ago " ජයග්‍රහණයේ නගරය තියෙන්නේ මේ පැත්තේ..මම ඒ පැත්තට යනවා...ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.." " මෙයාට පිස්සු, ජයග්‍රහණයේ ඒ වගේම නිදහසේ නගරය තියෙන්නේ අර පැත්තේ. මම ඒ පැත්තට යනවා. ඒකයි මහජනයාගේ ප්‍රාර්ථනාව..හිටන්.." " මේ මේ ...ඔහෙලා දෙන්නා නිසා මගේ ගමන පරක්කුවෙනවා.කෝ ..අඩියක් හෙලවුනාද පහුර...? මම එදත් මෙතනමයි..අදත් මෙතනමයි..ඔය සෙල්ලම නැවැත්තුවේ නැතිනම් ..මම වෙන තොටියෙක් හොයාගන්නවා..මගේ ගමන යන්න..." Reply 0
Y Raveendra · 1 hour ago පාරුව පදින තුරු ජලයේ කැලඹිල්ල... ඡන්දය ගන්න තුරු" මුන්ගේ" සැලකිල්ල... ලැබුණට පස්සේ කෙනහිලි නම් සැමවිටම... බුරුවො ගොන්නු නොගැලපෙන බව පැහැදිලිය... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ගේම පිහිටයි අපේ ඡන්ද දායකයාට....
" ජයග්‍රහණයේ නගරය තියෙන්නේ මේ පැත්තේ..මම ඒ පැත්තට යනවා...ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.." " මෙයාට පිස්සු, ජයග්‍රහණයේ ඒ වගේම නිදහසේ නගරය තියෙන්නේ අර පැත්තේ. මම ඒ පැත්තට යනවා. ඒකයි මහජනයාගේ ප්‍රාර්ථනාව..හිටන්.." " මේ මේ ...ඔහෙලා දෙන්නා නිසා මගේ ගමන පරක්කුවෙනවා.කෝ ..අඩියක් හෙලවුනාද පහුර...? මම එදත් මෙතනමයි..අදත් මෙතනමයි..ඔය සෙල්ලම නැවැත්තුවේ නැතිනම් ..මම වෙන තොටියෙක් හොයාගන්නවා..මගේ ගමන යන්න..."
පාරුව පදින තුරු ජලයේ කැලඹිල්ල... ඡන්දය ගන්න තුරු" මුන්ගේ" සැලකිල්ල... ලැබුණට පස්සේ කෙනහිලි නම් සැමවිටම... බුරුවො ගොන්නු නොගැලපෙන බව පැහැදිලිය...
ලංකාවට දෙයියන්ගේම පිහිටයි .............