2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2019.04.06
විජිත් Friday, 05 April 2019 10:11 PM
" මගේ ළඟ ඕනෑම දේශපාල කෙනෙකුට ගැලපෙන කළු සහ සුදු කියලා විග්‍රහයන් දෙකක් තියෙනවා.." " මට ඕනා ...ගේ සුදු විග්‍රහයක්.." " හරි...ඒ කියන්නේ ඔය කියන පොර බොහොම උගත්, වැදගත්, චරිතවත්, ඒ වගේම ඔහු ...සල්ලිවලට ධනයට,කොමිස් වලට කෑදර නැත. එතකොට ලස්සන ගැහැනුන් දිහා ඇස් ඇරලාවත් බලන්නේ නැත.කුලියට මිනි මරණ අයව කවදාවත් දැක නැත.ජිවිතේට උසාවියක් අසලින්වත් ගොස් නැත...වගේ එකක්නේද...? " " හරියට හරි..ඔබතුමා කොහොමද ගෙස් කරලා කිවේ..? " " නැහැ ..මෙයාගේ ඔරිජිනල් කළු එකේ සුදු කොපියයි මම කිවේ..."
විජිත් Saturday, 06 April 2019 02:40 PM
" ඒවා වල ගණන් හිලව් එහෙම කොහොමද මහාචාර්යතුමෝ..?" " සුදු ඒවා ටිකක් ගණන් වැඩියි...මොකද මම අතින් දාලා හැඩ වැඩ කරලා ලියන්න එපැයි " " කළු ඒවා ? " " ආ කළු ඒවා එච්චර ගණන් නැහැ ..මොකද ඒගොල්ලෝ ඇත්තටම කරපු ජඩ වැඩ, බලු වැඩ ගැනනේ තියෙන්නේ..."