� විජිත් · 02 Apr 2019 09:40 PM " ඇත්තටම මේ නරයින්ට පිස්සු හැදිලාද දන්නේ නැහැ... " " ඒ මොකද දෙවියනේ...?" " මුන් වැස්ස ඉල්ලලා මට බාර හාර වෙනවනේ..." " ඉතින් ..? වැස්ස වලාහක දෙවියන්ට කියන්නකෝ .." " වැඩක් නැහැ. එයා දැන් ලංකාවේ සෝන් එකෙන් රිසයින් වුනානේ.." " අනේ ඒ මොකද..?" " දැන් වැස්ස වස්සන්න රවී මහත්තයා ඉන්න නිසා, මගෙන් වැඩක් නැහැනේ.' කියලා ලියුමක් ලියලා තියලා... එයා වෙන ඒරියා එකක වැඩ බාරගත්තා." Reply 11 0
COMMENTS
" ඇත්තටම මේ නරයින්ට පිස්සු හැදිලාද දන්නේ නැහැ... " " ඒ මොකද දෙවියනේ...?" " මුන් වැස්ස ඉල්ලලා මට බාර හාර වෙනවනේ..." " ඉතින් ..? වැස්ස වලාහක දෙවියන්ට කියන්නකෝ .." " වැඩක් නැහැ. එයා දැන් ලංකාවේ සෝන් එකෙන් රිසයින් වුනානේ.." " අනේ ඒ මොකද..?" " දැන් වැස්ස වස්සන්න රවී මහත්තයා ඉන්න නිසා, මගෙන් වැඩක් නැහැනේ.' කියලා ලියුමක් ලියලා තියලා... එයා වෙන ඒරියා එකක වැඩ බාරගත්තා."