Y විජිත් · 1 hour ago " ඒ ඇරත් අප්පුහාමි අයියේ ...අලුගෝසුවෙක් හොයාගන්නත් අමාරුයිනේ...ඔය වගේ ප්‍රයෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා.." " අළුගෝසුවා ප්‍රශ්නයක් කරගන්න එපා සෑර්...සැට් එකම ලැහැස්තිකරලා ගන්නකො.." " ඉතින් ...කොහෙන්ද ඒකාව ගෙනෙන්නේ..පකිස්ථානයෙන්ද..? " " එහෙ යනන ඕනේ නැහැ ..මේ කිට්ටුව අළුගෝසු බෝඩිමක්ම තියෙනවානේ...". " ඒ කොහෙද බං...? " " දියවන්නාවේ...." Reply 0
COMMENTS
" ඒ ඇරත් අප්පුහාමි අයියේ ...අලුගෝසුවෙක් හොයාගන්නත් අමාරුයිනේ...ඔය වගේ ප්‍රයෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා.." " අළුගෝසුවා ප්‍රශ්නයක් කරගන්න එපා සෑර්...සැට් එකම ලැහැස්තිකරලා ගන්නකො.." " ඉතින් ...කොහෙන්ද ඒකාව ගෙනෙන්නේ..පකිස්ථානයෙන්ද..? " " එහෙ යනන ඕනේ නැහැ ..මේ කිට්ටුව අළුගෝසු බෝඩිමක්ම තියෙනවානේ...". " ඒ කොහෙද බං...? " " දියවන්නාවේ...."