Y විජිත් · 1 hour ago " අනේ දෙයියනේ මට සමාවෙන්න. ලොක්කා දුන්න දෙයයි මම මේ ගෙනාවේ ..මම දැන් මොනවාද ලොක්කට කියන්න ඕනේ දෙවියනේ..? " "නරයෝ ..තා ළඟ තවමත් කොකේන් ගඳයි. මෙහි එන්න කලින් නාගෙන පිරිසිදුවී එන්න තොට අමතකද..... ගිහින් කියාපන් ලොක්කාට... මටත් එයාගේ ඇඟේ බර වගේ දෙගුණයක් රත්තරන් පුජා කරන්න කියලා. මාත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව.." " ..බර වගේ දෙගුණයක්..? Reply 0
Y Keppetipola · 1 hour ago මේ කාටූනය අති විශිෂ්ටයි. එය නිර්මාණය කල තලන් නැමැත්තාට මාගේ උපහාරය. අපේ රටේ නායකයෝ කී දෙනෙක් තිරුපති ගිහින් ඇගේ තියෙන වස්ත්‍ර ගලවලා දාලා හිඟන්නෝ වගේ බිම ඉඳගෙන කෝටි ගණන් වියදම් කරලා පූජා තියලා දෙවියන්ට යදිනවද? කිසිම ආත්ම ශක්තියක් නැති මේ දේශපාලකයෝ මේ හැම දෙයක්ම කරන්නේ බලයේ ඉඳන් මහජන දේපළ හොරකම් කරන්න. පන්සලකට පල්ලියකට ගිහින් හරියට දණ ගහලා වඳින්නේ නැති අපේ නායකයෝ තිරුපති ගිහින් තණ්හාවෙන් පිස්සු වැටිලා වගේ බඩ ගාගෙන වඳිනවා. Reply 0
COMMENTS
" අනේ දෙයියනේ මට සමාවෙන්න. ලොක්කා දුන්න දෙයයි මම මේ ගෙනාවේ ..මම දැන් මොනවාද ලොක්කට කියන්න ඕනේ දෙවියනේ..? " "නරයෝ ..තා ළඟ තවමත් කොකේන් ගඳයි. මෙහි එන්න කලින් නාගෙන පිරිසිදුවී එන්න තොට අමතකද..... ගිහින් කියාපන් ලොක්කාට... මටත් එයාගේ ඇඟේ බර වගේ දෙගුණයක් රත්තරන් පුජා කරන්න කියලා. මාත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව.." " ..බර වගේ දෙගුණයක්..?
මේ කාටූනය අති විශිෂ්ටයි. එය නිර්මාණය කල තලන් නැමැත්තාට මාගේ උපහාරය. අපේ රටේ නායකයෝ කී දෙනෙක් තිරුපති ගිහින් ඇගේ තියෙන වස්ත්‍ර ගලවලා දාලා හිඟන්නෝ වගේ බිම ඉඳගෙන කෝටි ගණන් වියදම් කරලා පූජා තියලා දෙවියන්ට යදිනවද? කිසිම ආත්ම ශක්තියක් නැති මේ දේශපාලකයෝ මේ හැම දෙයක්ම කරන්නේ බලයේ ඉඳන් මහජන දේපළ හොරකම් කරන්න. පන්සලකට පල්ලියකට ගිහින් හරියට දණ ගහලා වඳින්නේ නැති අපේ නායකයෝ තිරුපති ගිහින් තණ්හාවෙන් පිස්සු වැටිලා වගේ බඩ ගාගෙන වඳිනවා.