Y Raveendra · 1 hour ago ඇරියත් ඩ්‍රෝන් එක උඩ බලාගෙන.... සරුංගලය කියල හිතුවද බිම බලාගෙන .... උස පිළිබද නිතිය නුබ නොදන්නේද .... හිතුනද සිරිකොත කියලා නුබට... Reply 0
Y විජිත් · 1 hour ago "හියුමන් ස්පයිලාගැන මට දැන් කොහෙත්ම විශ්වාසයක් නැහැ... ඔවුන් මුට්ටි දානවා කියකියා මාව ගොනාට ඇන්දුවා..." " එතකොට ඔය ඩ්‍රෝන් එක ඔහෙට විශ්වාසද..? " " ඔව් ..මට මෙයාව හොඳටම විශ්වාසයි... මෙයාට හොඳට ඇහෙනවා. ඒ වුනාට කතාකරන්න බැහැ. එ් නිසා සතුරන් එක්ක කිසිම " නෙගෝෂියේෂන් " එකක් කරන්න එයාට බැහැ. මමයි එයාගේ සුප්‍රීම් කමාන්ඩර්. මම කියන දෙයට උඩින් යන්න එයාට බලයක් නැහැ. මෙයා මේ මිෂන් එකෙන් පස්සේ හියුමන් ස්පයිලාවගේ අරව මේවා ඉල්ල ඉල්ලා කරදර කරන්නේ නැහැ. බැටරිය ගලවලා දාලා පෙට්ටියට දානවා. අායෙත් ඕන වෙනකම්..." Reply 0
COMMENTS
ඇරියත් ඩ්‍රෝන් එක උඩ බලාගෙන.... සරුංගලය කියල හිතුවද බිම බලාගෙන .... උස පිළිබද නිතිය නුබ නොදන්නේද .... හිතුනද සිරිකොත කියලා නුබට...
"හියුමන් ස්පයිලාගැන මට දැන් කොහෙත්ම විශ්වාසයක් නැහැ... ඔවුන් මුට්ටි දානවා කියකියා මාව ගොනාට ඇන්දුවා..." " එතකොට ඔය ඩ්‍රෝන් එක ඔහෙට විශ්වාසද..? " " ඔව් ..මට මෙයාව හොඳටම විශ්වාසයි... මෙයාට හොඳට ඇහෙනවා. ඒ වුනාට කතාකරන්න බැහැ. එ් නිසා සතුරන් එක්ක කිසිම " නෙගෝෂියේෂන් " එකක් කරන්න එයාට බැහැ. මමයි එයාගේ සුප්‍රීම් කමාන්ඩර්. මම කියන දෙයට උඩින් යන්න එයාට බලයක් නැහැ. මෙයා මේ මිෂන් එකෙන් පස්සේ හියුමන් ස්පයිලාවගේ අරව මේවා ඉල්ල ඉල්ලා කරදර කරන්නේ නැහැ. බැටරිය ගලවලා දාලා පෙට්ටියට දානවා. අායෙත් ඕන වෙනකම්..."