Y විජිත් · 1 hour ago "එයා කියන ඒවා ඔහෙත් පිළිගන්නවද..? එයාගේ සුදුසුකම් මොනවාද අප්පුහාමි අයියේ...? " " ඒ වුණාට එතුමා විගණකාධිපති තුමානේ..." " එයාගෙන් වැඩක් නැහැ අපිට, මිනිහා හිතුවක්කාරයා,... මට නම් තේරෙන්නේ නැහැ ඔය සොච්චම් පඩියක් අරගෙන මොනවට නැහෙනවාද කියලා. නෝනගේ පඩියෙන් තමයි ජීවිතේ ගැටගහ ගන්නේ... ලැජ්ජයි.. කෝ අපි කියන දෙයක් අහන කෙනෙක් යැයි..." " ඉතින් එතුමා කියන්නේ බොරුද...? " " එයාගෙන් මට වැඩක් නැහැ...ඔය අලුතෙන් පත්වන මනුස්සයවවත් ' හොඳ ' මිනිහක් කරලා ගන්න තමයි අපි මේ කල්පනා කරන්නේ..." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එයා කියන ඒවා ඔහෙත් පිළිගන්නවද..? එයාගේ සුදුසුකම් මොනවාද අප්පුහාමි අයියේ...? " " ඒ වුණාට එතුමා විගණකාධිපති තුමානේ..." " එයාගෙන් වැඩක් නැහැ අපිට, මිනිහා හිතුවක්කාරයා,... මට නම් තේරෙන්නේ නැහැ ඔය සොච්චම් පඩියක් අරගෙන මොනවට නැහෙනවාද කියලා. නෝනගේ පඩියෙන් තමයි ජීවිතේ ගැටගහ ගන්නේ... ලැජ්ජයි.. කෝ අපි කියන දෙයක් අහන කෙනෙක් යැයි..." " ඉතින් එතුමා කියන්නේ බොරුද...? " " එයාගෙන් මට වැඩක් නැහැ...ඔය අලුතෙන් පත්වන මනුස්සයවවත් ' හොඳ ' මිනිහක් කරලා ගන්න තමයි අපි මේ කල්පනා කරන්නේ..."