Y විජිත් · 1 hour ago "රනිල් මහත්තයෝ... ජනාධිපතිතුමා ඒකෙන් අදහස් කලේ 'ලොකුම බැංකු හොරු' ගැන.." " ඒක තමයි සුවාරිස් මාමත් කියන්නේ.. අපි ආදර්ශයෙන්ම පෙන්නුවා එකට සම්බන්ධ අයට පක්ෂයෙන් දඬුවම් දුන්නා. ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... තව මොනවද එයා කියන්නේ...? " " වැරදියි මහත්තයෝ... ඔබතුමාලා දඬුවම් කලේ...' හොර උපදේශකයෙකුට 'පමණයි .. ඉතිරි මහා හොරු ටික තවමත් ඉන්නේ එළියේ.. ඒ විතරක් නොවෙයි රනිල් මහත්තයෝ..." "තව මොනවාද ..අයිසේ..? " " ඔය බැංකු කොල්ලයේ මහා හොරාට.. පාර්ලිමේන්තුවේදී 'ගැරන්ටි' එ්ක දුන්න එක්කෙනත් තවම එළියෙනේ.." Reply 0
COMMENTS
"රනිල් මහත්තයෝ... ජනාධිපතිතුමා ඒකෙන් අදහස් කලේ 'ලොකුම බැංකු හොරු' ගැන.." " ඒක තමයි සුවාරිස් මාමත් කියන්නේ.. අපි ආදර්ශයෙන්ම පෙන්නුවා එකට සම්බන්ධ අයට පක්ෂයෙන් දඬුවම් දුන්නා. ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... තව මොනවද එයා කියන්නේ...? " " වැරදියි මහත්තයෝ... ඔබතුමාලා දඬුවම් කලේ...' හොර උපදේශකයෙකුට 'පමණයි .. ඉතිරි මහා හොරු ටික තවමත් ඉන්නේ එළියේ.. ඒ විතරක් නොවෙයි රනිල් මහත්තයෝ..." "තව මොනවාද ..අයිසේ..? " " ඔය බැංකු කොල්ලයේ මහා හොරාට.. පාර්ලිමේන්තුවේදී 'ගැරන්ටි' එ්ක දුන්න එක්කෙනත් තවම එළියෙනේ.."